Day: August 17, 2021

මෙල්බර්න් රිය අනතුරකින් 10 ශ්‍රේණියේ දරුවෙකු මරුට – Dandenong පදිංචි අයෙකු අත්අඩංගුවට

මෙල්බර්න් ගිණිකොණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් Mentone Grammar පාසලේ ඉගෙනුම ලබන 10 ශ්‍රේණියේ දරුවෙකු මියගොස් තිබේ. Nepean Highway හි වැරදි දිශාවට ධාවනය වූ මෝටර් රථයක් රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැණ අසල තිබූ වෙළඳ සංකීර්ණයකට කඩා වැදීමෙන් අනතුර සිදුවිය. සිද්ධිය සම්බන්ධයෙන් Dandenong හි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වික්ටෝරියා පොලිසිය පැවසීය. මෙහිදී මියගොස් ඇත්තේ Lachlan McLaren නම් 16 හැවිරිදි තරුණයෙකු වන අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

Read More »