Day: August 11, 2021

MELBOURNE VICTORIA

මෙල්බර්න් Lockdown තවත් දීර්ඝ කෙරේ ??? නිවේදනය අද උදේ

මෙල්බර්න් නාගරික කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් දීර්ඝ කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා. ඒ සම්බන්ධ නිල නිවේදනය අද පෙරවරුවේ නිකුත් කිරීමට නියමිතයි. සැලසුම් කර ඇති පරිදි Lockdown තත්වය අවසන්වීමට නියමිතව ඇත්තේ හෙට (12) රාත්‍රී 08 ටයි. එහෙත් පෙරේදා දිනයේදී තවත් ආසාධිතයන් 20 ක් හමුවීම සුලුවෙන් තැකිය නොහැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මින් 15 දෙනෙකුම වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා තිබීම ප්‍රධාන හේතුවක් වී තිබේ. කෙසේවෙතත් Regional වික්ටෝරියා කලාපය මේ වනවිට Lockdown

Read More »