Day: August 2, 2021

ඔස්ටේ්‍රලියාව ඔලිම්පික් පදක්කම් සටහනේ 04 වන ස්ථානය දක්වා ඉදිරියට

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබේ. ඒ ඊයේ දිනයේදී පිහිණුම් ඉසව් රැසකින් රන් – රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමත් සමගයි. මෙවර ඔලිම්පික් උළෙලේදී ඔස්ටේ්‍රලියාව විසින් වැඩිම පදක්කම් ගණනක් දිනාගත් දිනය ලෙසද ඊයේ වාර්තා අතරට එක්විය. නවතම පදක්කම් සටහන මෙසේයි.     Pic – SMH  

Read More »

උමාරියාට රිය පැදවීම තහනම් කරයි

රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර තිබේ. රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත. ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත. උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More »