ඔස්ටේ්‍රලියාව ඔලිම්පික් පදක්කම් සටහනේ 04 වන ස්ථානය දක්වා ඉදිරියට

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබේ.

ඒ ඊයේ දිනයේදී පිහිණුම් ඉසව් රැසකින් රන් – රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමත් සමගයි.

මෙවර ඔලිම්පික් උළෙලේදී ඔස්ටේ්‍රලියාව විසින් වැඩිම පදක්කම් ගණනක් දිනාගත් දිනය ලෙසද ඊයේ වාර්තා අතරට එක්විය.

නවතම පදක්කම් සටහන මෙසේයි.

 

 

Pic – SMH

 

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »