Day: July 23, 2021

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද සිට

කොවිඩ් වසංගතය හමුවේ වසරකින් පමණ කල් දමන ලද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද නිල වශයෙන් ආරම්භ වනවා. රටවල් 200 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට එක්වනු ඇති. ටෝකියෝ නගරයට හදිසි තත්වයක් පණවා තිබීම හේතුවෙන් නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීම විශේෂත්වයක්. අගෝස්තු 08 වනදා දක්වා ක්‍රීඩා ඉසව් ගණනාවක් සංවිධාන කර තිබෙනවා. ජපානයේ නව ජාතික ක්‍රීඩාංගණයේදී සමාරම්භක උත්සවය ආරම්භ වනවා. ප්‍රමාණයෙන් කුඩා සමාරම්භක ආචාර පෙළපාලියක් පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකා ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන

Read More »