Day: July 18, 2021

ඔස්ටේ්‍රලියාවේදී හා ලංකාවේදී ඇස්ට්‍රා-සෙනෙකා ගත් අයට යුරෝපා සංචාර බැරි වෙන හැඩ ?

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන්ට යුරෝපයට පිවිසීමේ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. ඔවුන්ට ලබාදී ඇත්තේ ඔස්ටේ‍රලියාව තුළ නිෂ්පාදිත ඇස්ට්‍රා-සෙනෙකා එන්නතයි. එහෙත් යුරෝපා සංගමය විසින් අදාළ මෙල්බර්න් නිෂ්පාදනාගාරය මේ දක්වා ලියාපදිංචි කර නොමැති බවයි වාර්තා වන්නේ. ඒ අනුව බෙල්ජියමේ / අමෙරිකාවේ / දකුණු කොරියාවේ හා චීනයේ නිපදවන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පමණක් යුරෝපා සංගමය විසින් මේ වනවිට පිළිගෙන ඇති අතර ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිෂීල්ඩ් එන්නත පවා යුරෝපා සංගමය විසින් මේ දක්වා පිළිගෙන නොමැත. එබැවින් ශ්‍රී ලංකාව

Read More »