Day: July 15, 2021

Bundoora, DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බන් ඊසාන දිග Bundoora ප්‍රදේශයේ DFO Uni Hill වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාධිතයන් 08 දෙනාගෙන් අයෙකු එහි ගමන් කර ඇතැයි හෙළිවීමත් සමගයි. මේ අනුව පසුගිය සිකුරාදා පස්වරු 04 යි 40 ත් – පස්වරු 06 යි 40 ත් අතර කාලය තුළ එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා. අදාළ ආසාධිතයා එහි Nike, Adidas, Asics, Puma, Cotton On & Connor

Read More »