Day: July 11, 2021

PFIZER

ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් ??

කොවිඩ් මර්දන සඳහා අමෙරිකාවේ නිපද වු ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් එක් කිරීමට ෆයිසර් සමාගම තීරණය කර තිබේ. ෆයිසර් එන්නත් ලබාගත ඊශ්‍රායලයේ බහුතරයකට කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව භාවිත කිරීම සඳහා ෆයිසර් සමාගම විසින් අමෙරිකානු සෞඛ්‍ය නියාමන අධිකාරියෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ ආසියානු කලාපීය රටවල්වල පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහි සාර්ථක එන්නතක් ලෙස

Read More »

සිඩ්නි Broadway Shopping Centre කොවිඩ් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි නගරයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඒ පසුගිය බ්‍රහස්පතින්දා දහවල් 12 ත් පස්වරු 02 ත් අතර කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එහි සිට ඇති බවට තහවුරුවීමත් සමගයි. මේ අනුව Ultimo හි Broadway Shopping Centre හි අදාළ කාලය තුල සිටි කිසියම් අයෙකු වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා. අදාළ ආසාධිතයා Kmart, JB Hi Fi, Coles, ALDI, Harvey Norman & Liquorland ආදී වෙළඳසැල් රැසකට ගොස් ඇති බවද හෙළිවී තිබේ. කෙසේවෙතත් එම තැනැත්තා සෑම ස්ථානයකදීම

Read More »