Day: July 4, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණු රහස මයික් ඇතර්ටන් හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මිකී ආතර් ක්‍රිකට් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඔහුට ද අභියෝගයක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, ද ටම්ස් පුවත්පතට ලිපියක් යොමු කරමිනි. 2007 – 2014 දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) තරගාවලි 5ක අවසන් තරගවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව ඇති බව මයික් ඇතර්ටන් සිය ලිපියෙන් පෙන්වා දෙයි. ඔහු එහි

Read More »

ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් ගෙන් විපක්ෂ නායක සජිත් කල ඉල්ලීම

ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා පැවැති අතර බරපතල ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කලේ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දශක හතකට වැඩි සම්බන්ධතාවය පිළිබඳව ද

Read More »