Day: June 13, 2021

තෙල් මිළ වැඩි කලැයි ඇමති ගම්මන්පිළ ඉල්ලා අස්වෙයිද ??

ඛණිජතෙල් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා. ඉන්ධන මිල ඉහල දැමීම හරහා උද්ගතව ඇති තත්වය පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරන්නේ ඉන්ධන මිල ඉහල දමා රජය අසීරුතාවට පත්කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම විෂයභාර අමාත්‍යවරයා විසින් භාරගත යුතු බවයි. අභියෝග රැසකට මුහුණදෙමින් සංවර්ධනය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන අවස්ථාවක තම පක්ෂය සහ එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා මෙවැනි තත්වයක් ඇතිකරනු ලබන්නේදැයි සාධාරණ සැකයක් පවතින

Read More »

මාස 03 කට පසු වික්ටෝරියා අගමැති ලබන 28 සිට යළිත් සේවයට

ලබන 28 වන සඳුදා සිට නැවතත් තමන් රාජකාරියට වාර්තා කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසයි. ඇද වැටීමක් නිසා රෝහල්ගතවීමත් අනතුරුව විවේක සුවයෙන් ගත කිරීමට සිදුවීමත් නිසා මාස 03 කට ආසන්න කාලයක් ඔහු රාජකාරිවල නිරත නොවීය. මෙම කාල සීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩ බලන අගමැති ලෙස කටයුතු කලේ ජේම්ස් මර්ලීනෝ වන අතර කොවිඩ් නිරෝධායන සීමා පැණවීම් ඇතුලු සියලු තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය දක්වන ලදී. ඩැනියල් ඇන්ඩෲස් හදිසි අනතුරකට ලක්වූයේ මාර්තු 09 වනදායි. ඔහු විසින්

Read More »