Day: June 7, 2021

මව්බිමට යන ඔබට අදාළ නව නිරෝධායන නීති මෙන්න

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල එම මාර්ගෝපදේශ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් / ද්විත්ව පුරවැසියන් රටට පැමිණෙන්නේ නම් ඔවුන් පසුගිය දින 14 තුළදී ඉන්දියාව – වියට්නාමය – දකුණු අප්‍රිකානු රටවල් හෝ දකුණු අමෙරිකානු රටවල සිට ඇත්නම් නිවාස නිරෝධායනය අදාළ වන්නේ නැහැ. ඔවුන් දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමුවිය යුතුයි. ඔවුන් දිවයිනට පැමිණීමට පැය 96 කට පෙර ලබාගත්

Read More »