
ශ්‍රී ලාංකික සරණාගත දැරියක් රුධිර ආසාදනයක් හේතුවෙන් පර්ත් රෝහල වෙත යොමු කෙරේ.
බටහිර ඕස්ට්‍රේලියාවෙන් බැහැර ක්‍රිස්මස් දූපතේ සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුලක ඕස්ට්‍රේලියානු ජාතික බාලම දියණිය හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පර්ත් රෝහල වෙත