Day: May 20, 2021

ඩොලර් 1500 ක වැටුපක් සමග නොමිළයේ ගුවන් ගමන් හිමිවන රැකියා 4000 ක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ඇති රැකියා පුරප්පාඩු 4000 ක් සම්පූර්ණ කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ‘Work in Paradise’ ලෙස නම් කර ඇති මෙමගින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වන්නන්ට නොමිළයේ ගුවන් ගමන් මෙන්ම ඩොලර් 1500 ක පමණ වැටුපක්ද හිමිවනු ඇත. සංචාර ක්‍රියාවට නංවන්නන්ට ඔවුන්ගේ පුරප්පාඩු සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල සොයා ගැනීමට ඇති අපහසුතා සළකා මෙම තීරණය ගත් බව ආණ්ඩුකාර Annastacia Palaszczuk සඳහන් කලාය. https://twitter.com/AnnastaciaMP/status/1395097135951998978?s=20 පහත රැකියා සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති

Read More »

VIDEO : කොවිඩ් වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තුවක්

ලොව පුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියා විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා. පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9 ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර

Read More »

සත්ව හිංසනය සම්බන්ධයෙන් වරද පිළිගත් ඕස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් 22,500 ක දඩයක්

තම අශ්වයන් දෙදෙනාට එරෙහිව සත්ව හිංසනය සම්බන්ධයෙන් වරද පිළිගත් බටහිර ඕස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් 22,500 ක දඩයක් නියම කර තිබේ. ඇගේ කොලී හි පිහිටි දේපළ බැලීමට ගිය විට, ඔවුන් එක් අශ්වයෙකු “හාස්‍යජනක ලෙස බරින් අඩු” යැයි සැලකූ අතර අනෙකා “කායික මානසික ආතතිය” ඇති අය ලෙස සැලකූහ. 30 හැවිරිදි කාන්තාවට අවුරුදු 10 ක කාලයක් සඳහා අශ්වයන් අයිති කර ගැනීම තහනම් කර ඇත. ප්‍රතිකාර වියදම් සඳහා ප්‍රතිකාර හා ප්‍රතිකාර වියදම් ගෙවන ලෙස ද ඇයට නියෝග කෙරිණි.

Read More »

ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර සිසුන්ගෙන් 93% ක් මානසික පීඩාවල

කොවිඩ් තත්වය හමුවේ උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 93 ක් පමණ විවිධ මානසික පීඩාවලට ලක්වී ඇතැයි අධ්‍යයනයක් හෙළි කර තිබේ. සියයට 36 ක් පමණ වෙනත් රටක අධ්‍යාපනය හැදෑරීමට කැමැත්තෙන් පසුවන බවද මෙහිදී හෙළිවී ඇත. ජාත්‍යන්තර සිසුන් 600 ක් පමණ යොදාගෙනයි පසුගිය මාර්තු මාසයේදී මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ. ඇතැම් විශ්ව විද්‍යාල Online ක්‍රමයට පාඨමාලා පැවැත්වුවද කාල පරාස (Time Zone) වෙනස්වීම / තාක්ෂණික ගැටලු ආදී ප්‍රශ්න හමුවේ එම ක්‍රමය අසාර්ථක බව සිසුන්

Read More »