Day: May 18, 2021

මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා ට

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ. ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය. ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි. ඇය නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපණ ශිල්පිනියක්, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන බව සඳහන්ය. විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව

Read More »

ඔස්ටේ්‍රලියාවට ගෙනා එන්නත් අතුරින් 1/4 ක් තවමත් භාවිත කර නෑ

ඔස්ටේ්‍රලියාව තුළට ගෙනා එන්නත් අතුරින් 1/4 ක් පමණ තවමත් භාවිත කර නොමැති බව රජය නිල වශයෙන් නිවේදනය කරනවා. Northern Territory සඳහා ගෙනවිත් තිබූ මාත්‍රා 47,652 අතුරින් භාවිත කර ඇත්තේ මාත්‍රා 22,953 ක් පමණි. ක්වීන්ස්ලන්ඩ් සඳහා මාත්‍රා 317,810 ක් ආනයනය කර ඇති අතර මේ දක්වා ලබාදී ඇත්තේ මාත්‍රා 170,330 කි. අනෙකුත් ප්‍රාන්තවල එන්නත්කරණය පහත පරිදිය. Tasmania 90% ACT 82% West Australia 80% South Australia at 79% New South Wales 78% Victoria 77% සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වයස්ගත හා

Read More »