ඔස්ටේ්‍රලියාවට ගෙනා එන්නත් අතුරින් 1/4 ක් තවමත් භාවිත කර නෑ

ඔස්ටේ්‍රලියාව තුළට ගෙනා එන්නත් අතුරින් 1/4 ක් පමණ තවමත් භාවිත කර නොමැති බව රජය නිල වශයෙන් නිවේදනය කරනවා.

Northern Territory සඳහා ගෙනවිත් තිබූ මාත්‍රා 47,652 අතුරින් භාවිත කර ඇත්තේ මාත්‍රා 22,953 ක් පමණි.

ක්වීන්ස්ලන්ඩ් සඳහා මාත්‍රා 317,810 ක් ආනයනය කර ඇති අතර මේ දක්වා ලබාදී ඇත්තේ මාත්‍රා 170,330 කි.

අනෙකුත් ප්‍රාන්තවල එන්නත්කරණය පහත පරිදිය.

Tasmania 90%

ACT 82%

West Australia 80%

South Australia at 79%

New South Wales 78%

Victoria 77%

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වයස්ගත හා ආබාධිත සත්කාර වැඩසටහන සඳහා ලබා ගත හැකි සියලුම මාත්‍රාවන් භාවිතා කරන බව සොයා ගත් අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රාථමික සත්කාර වැඩසටහන සියයට 75 ක් උපයෝගී කර ගෙන තිබේ.

මේ වන විට මාත්‍රාවන් මිලියන 3.1 ක් ජාතික වශයෙන් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »