මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා ට

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ.

ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය.

ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.

ඇය නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපණ ශිල්පිනියක්, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන බව සඳහන්ය.

විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »