Day: May 6, 2021

Zebra crossing එකක් වෙනුවෙන් සටන් වැද සිටින පුද්ගලයෙකු මෙල්බර්න් නුවරින්

සිය පුත්‍රයා ඉගෙනුම ලබන පාසල ඉදිරිපිට zebra crossing එකක් වෙනුවෙන් පළාත් පාලන බළධාරීන් සමග සටන් වැද සිටින පුද්ගලයෙකු පිලිබඳ පුවතක් මෙල්බර්න් නුවරින් වාර්තා වනවා. Andrew Badge විසින් මෙම අරගලය ආරම්භ කලේ Ascot Vale හි පිහිටා ඇති St Mary’s Primary School පාසල ඉගෙනුම ලබන සිය පුත්‍රයා වන Jensen ඒ අසළදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරුවයි. අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් සිය පළාත් පාලන ආයතනය වන Moonee Valley Council වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. එහෙත් මේ දක්වා ඔවුන් zebra crossing එකක් ලබාදී

Read More »

IPL වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ????

අයි පී එල් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නැවත සිය රට බලා යාමට පෙර ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට පැමිණ දින කිහිපයක් ගත කරනු ඇති බවට වාර්තා පළවනවා. ඉන්දියාවෙන් ගුවන් යානා හෝ පුද්ගලයන් ගෙන්වා ගැනීම ලබන 15 වනදා දක්වා අත්හිටුවීමට ඔස්ටේ‍රලියාව පසුගියදා තීරණය කලා. කෙසේවෙතත් ඊයේ දිනයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කලේ ක්‍රීඩකයන් ඇතුලු පිරිසකට කොවිඩ් වෛරසය වැළඳීම හමුවේ අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන බවයි. ඒ අනුව අයි

Read More »