Day: May 3, 2021

කොවිඩ් කළමණාකරණයේදී ගත් පියවර නිසා අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය ඉහළට

කොවිඩ් වසංගතය මර්දනයට ඔස්ටේ්‍රලියා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් සියයට 65 ක් ප්‍රකාශ කර තිබේ. පුද්ගලයන් 2200 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණ. කෙසේවෙතත් විදෙස්ගත ඔස්ටේ්‍රලියානුවන් රටට යළි ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියා පිළිවෙත ගැන සතුටුදායක බව සඳහන් කර තිබුණේ සියයට 33 ක් පමණි. කොවිඩ් වසංගතය නිසි ලෙස කළමණාකරණයට අගමැති ස්කොට් මොරිසන්ගේ රජය විධිමත් පියවර නොගත් බවට විපක්ෂය මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරීන්ද චෝදනා එල්ල කර තිබුණි. එන්නත්කරණය ප්‍රමාදවීම – විදෙස්ගත

Read More »