Day: May 1, 2021

Tax refund බවට ව්‍යාජ E-mail පණිවුඩයක් / ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගැනීමක් බවට අනතුරු ඇගවීමක්

Tax refund එකක් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවට පැමිණෙන ඊ-මේල් පණිවිඩයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඔස්ටේ්‍රලියාවේ පාරිභෝගික විමසුම් ආයතනය (Scamwatch) දැනුම් දෙනවා. එලෙස ලැබෙන පණිවිඩය වන්නේ “As a result of examination, we have made adjustments to your income tax return for the tax year 2020/21. Therefore, you are eligible to receive a refund of $181.79,” යන්නයි. අනතුරුව තහවුරු කිරීම් සඳහා යොමුවන පුද්ගලයන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත තොරතුරු සොරා ගැනීමක් සිදුවන බවටයි අනතුරු ඇගවෙන්නේ. Scammers claiming to be @mygovau

Read More »

අවධානම් රටවල සිට ඔස්ටේ්‍රලියාවට ආවොත් අවුරුදු 05 කට හිරේ – දඩය $ 60,000 ක්

විදේශයන්හි සිට පැමිණෙන ඔස්ටේ්‍රලියානු පුරවැසියන් රටට පැමිණීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වනවා. ඒ අනුව යටතේ දැඩි අවධානම් රටක සිට දින 14 ක් තුළ ඔස්ටේ්‍රලියාවට පැමිණේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්වනු ඇති. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට්ට වෛරසය පාලනය සඳහා අමතර බලතල දීම මෙමගින් අපේක්ෂා කෙරේ. වසර 05 ක සිර දඩුවමක් හෝ ඩොලර් 60 000 ක දඩයක් මෙහිදී පැණවෙනු ඇති. ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් තහණම් කර ඇතත් විවිධ

Read More »