Day: April 14, 2021

ලාංකිකයෙකුට නවසීලන්තයෙන් ඉහළම සම්මානයක්

ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් සුභසිංහට නවසීලන්තයෙන් ඉහළ පෙලේ සම්මානයක් හිමිවී තිබෙනවා. 2020-21 වසර සඳහා එරට හොඳම ක්‍රිකට් සංවර්ධන නිළධාරියාට හිමි සම්මානයයි ඔහුට හිමිවී ඇත්තේ. වයිකටෝ ක්‍රිකට් සම්මේලනය වෙනුවෙන් ඔහු කල සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනමා තිබෙනවා. රමේෂ් සුභසිංහ මේ වනවිට නවසීලන්තයේ පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණකරුවෙකු ලෙසද සේවය කරනවා.

Read More »

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ රැසක අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

මෙල්බර්න් නගරයේ උප නාගරික කලාප රැසක අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබේ. එම සාම්පල පසුගිය 08 වනදා ලබා ගත් ඒවා බවයි වාර්තා වන්නේ. පහත ප්‍රදේශවලින් ලබාගත් අප ජල සාම්පලවල තිබියදීයි මෙම වෛරස් කොටස් හමුවී ඇත්තේ. Bayswater, Bayswater North, Boronia, Croydon, Croydon North, Croydon South, Heathmont, Kilsyth, Kilsyth South, Montrose, Ringwood, Ringwood East, Sassafras, The Basin, Tremont and Wantirna. අප්‍රේල් 06 වනදා සිට 09 වනදා දක්වා කාලය තුළ එම කලාපවල කිසියම් අයෙකු සිටියේ නම්

Read More »