ලාංකිකයෙකුට නවසීලන්තයෙන් ඉහළම සම්මානයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලාංකිකයෙකුට නවසීලන්තයෙන් ඉහළම සම්මානයක්

ලාංකිකයෙකුට නවසීලන්තයෙන් ඉහළම සම්මානයක්

ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් සුභසිංහට නවසීලන්තයෙන් ඉහළ පෙලේ සම්මානයක් හිමිවී තිබෙනවා.

2020-21 වසර සඳහා එරට හොඳම ක්‍රිකට් සංවර්ධන නිළධාරියාට හිමි සම්මානයයි ඔහුට හිමිවී ඇත්තේ.

වයිකටෝ ක්‍රිකට් සම්මේලනය වෙනුවෙන් ඔහු කල සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

රමේෂ් සුභසිංහ මේ වනවිට නවසීලන්තයේ පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණකරුවෙකු ලෙසද සේවය කරනවා.

COMMENTS