ලාංකිකයෙකුට නවසීලන්තයෙන් ඉහළම සම්මානයක්

ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් සුභසිංහට නවසීලන්තයෙන් ඉහළ පෙලේ සම්මානයක් හිමිවී තිබෙනවා.

2020-21 වසර සඳහා එරට හොඳම ක්‍රිකට් සංවර්ධන නිළධාරියාට හිමි සම්මානයයි ඔහුට හිමිවී ඇත්තේ.

වයිකටෝ ක්‍රිකට් සම්මේලනය වෙනුවෙන් ඔහු කල සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

රමේෂ් සුභසිංහ මේ වනවිට නවසීලන්තයේ පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණකරුවෙකු ලෙසද සේවය කරනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »