Day: April 9, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස රියදුරන් දුරකතන භාවිතා කරන අයුරු ආරක්‍ෂිත කැමරාවන්ට හසු වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව මාර්ග ආරක්ෂණ කැමරා පිළිබඳ මාස තුනක අත්හදා බැලීමක් මඟින් බොහෝ රියදුරන් ඔවුන්ගේ දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කරන බහුල ප්‍රදේශයන් අනාවරණය වී තිබේ. මෙහිදී මෙම අධ්‍යනයට​ වාහන​ 679,438 ක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එයින් රියදුරන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නීති විරෝධී ලෙස​ තම දුරකතනය භාවිතා කරමින් රිය පදවා ඇති බවයි. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තය කර ඇති අවස්ථාවේදී අතර විචාරකයින් පවසන්නේ මෙම අගය සාමාන්‍ය තත්වයේ දී

Read More »

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලා බිඳ වැටේ.

අද උදේ 7.30 සිට බොහෝ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුමට ඇතුල් වීමට නොහැකි වී තිබෙනවා. නමුත් සමහර පරිශීලකයින් පවසන්නේ විනාඩි 20ක් ඇතුලත නැවතත් ඒවා භාවිත කිරීමට හැකි වූ බවයි. කෙසේවෙතත්, තවමත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි බව වාර්තා කරති. මෙම සමාජ මාධ්‍ය වලට පිවිසීමේදී පහත දෝෂ පණිවිඩ දිස්වන බවට ඔවුන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

Read More »