ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලා බිඳ වැටේ.

අද උදේ 7.30 සිට බොහෝ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුමට ඇතුල් වීමට නොහැකි වී තිබෙනවා.

නමුත් සමහර පරිශීලකයින් පවසන්නේ විනාඩි 20ක් ඇතුලත නැවතත් ඒවා භාවිත කිරීමට හැකි වූ බවයි. කෙසේවෙතත්, තවමත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි බව වාර්තා කරති.

මෙම සමාජ මාධ්‍ය වලට පිවිසීමේදී පහත දෝෂ පණිවිඩ දිස්වන බවට ඔවුන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »