Day: April 8, 2021

ශ්‍රී ලංකාවේ කොස්වලින් සිංගප්පූරු සමාගමක් Pork හදයි

මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා නැඹුරුවක් දැකිය හැකිවේ. Dan Riegler මොවුන්ගෙන් එක් අයෙකි. Karana හි සම නිර්මාතෘවරයායි. Karana යනු මුළුමනින්ම ශාක ආහාර මත පදනම් කර ගත් මස් වෙළෙඳ නාමයකි. එය සිංගප්පූරු start-up එකකි. Dan Riegler පවසන්නේ ඌරු මස් යනු කලාපයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන මාංශ වර්ගය වන බවත් ඒ සඳහා අවශ්‍යතාවය සපුරාලන ආදේශක මෙතෙක් දැකීමට නොමැති බවත්ය. ලෝක ඌරු මස් නිෂ්පාදනයෙන් හා පරිභෝජනයෙන් අඩක්ම ආසියාව තුළ සිදුවන අතර වැඩිම ඉල්ලුම

Read More »

ඩොලර් ලක්ෂ 02 ක දිනුමක් එපා කියන්න ගිය සිඩ්නි පවුල

ඩොලර් ලක්ෂ 02 ක ලොතරැයි දිනුමක් දිනා ඇති බවට අදාළ ලොතරැයි සමාගම විසින් දුරකථන ඇමතුම රැවටීමක් (Prank call)ලෙස සිතා ප්‍රතික්ෂේප කල පුවතක් සිඩ්නි නුවරින් වාර්තා වේ. Padstow ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකු මෙම මුදල දිනා ඇත්තේ පසුගිය අගහරුවාදායි. එදින රාත්‍රියේ ලොතරැයි සමාගමේ නියෝජිතයන් විසින් ඔහුට ඒ බව දැනුම්දීමට දුරකථනයෙන් අමතා ඇත. ඔහුගේ දියණිය විසින් එම ඇමතුම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය බව සිතීමෙන් පසුවයි. කෙසේවෙතත් පසුදින එම සිද්ධිය පියාට පැවසීමෙන් පසු ඔවුන් තීරණය කර ඇත්තේ ජයග්‍රාහී ලොතරැයි අංක පිළිබඳ

Read More »