Day: April 4, 2021

ශ්‍රී ලංකාවේ නම “සිංහලේ” ලෙස වෙනස් කරන්නැයි යෝජනාවක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ. ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි. “මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය

Read More »

ක්වීන්ස්ලන්ඩ් ගිණිකොන දිග ප්‍රදේශවාසීන්ට කාළගුණ අනතුරු ඇගවීම්

අද (ඉරිදා) සහ සඳුදා දිනවලදී නිවෙස්වලටම වී සිටින ලෙස කාළගුණ අංශ විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොන දිග ප්‍රදේශවාසීන්ට අනතුරු අගවා තිබෙනවා. ඒ ධාරාණිපාත වර්ෂා – දැඩි සුළං සහ අයිස් කුණාටු ඇති විය හැකි බවට අනාවැකි පළවී තිබීම හේතුවෙන්. මේ අතර Weir, lower Paroo, Condamine, Balonne, lower Thomson – Moonie rivers, Cooper Creek ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා. කාළගුණ අංශ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළාසන්න ජනතාවට දන්වා ඇත්තේ මුහුදු රළ ඉහළ යා හැකි බැවින් අවධානයෙන්

Read More »