Day: April 3, 2021

ලංකාවට යළිත් වාහන ආනයනය කරන්න අවසර දෙන දිනය මෙන්න

වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිශ්චිත තීරණයකට එළඹෙන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “වාහන නැවතවරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට තවදුරටත් මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසුවෙයි. මේ අවුරුද්දේ අන්තිමට වගේ අපි සියලුම තත්ත්වයන් ලෙස බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි ඉදිරියට අපිට ඒක ලිහිල් කරන්න පුළුවන් වෙනවා ද

Read More »

බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ නිරෝධායනයේ සිටියදී පළාගිය කාන්තාව හමුවෙයි

බ්‍රිස්බන් නුවර Princess Alexandra රෝහලේ නිරෝධායනයේ නිරතවී සිටියදී පළාගිය කාන්තාවක පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඇය ඊයේ අලුයම 03 ට පමණ රෝහලින් පළාගොස් ඇති බවටයි වාර්තා පළවන්නේ. Central Brisbane හි New Farm ප්‍රදේශයේ සිටියදී මෙම තැනැත්තිය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඇයගේ සමීපතමයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර මෙම කාන්තාවට වෛරස ආසාධනය වී ඇතිදැයි මෙතෙක් හෙළිවී නැහැ.  

Read More »