බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ නිරෝධායනයේ සිටියදී පළාගිය කාන්තාව හමුවෙයි

බ්‍රිස්බන් නුවර Princess Alexandra රෝහලේ නිරෝධායනයේ නිරතවී සිටියදී පළාගිය කාන්තාවක පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇය ඊයේ අලුයම 03 ට පමණ රෝහලින් පළාගොස් ඇති බවටයි වාර්තා පළවන්නේ.

Central Brisbane හි New Farm ප්‍රදේශයේ සිටියදී මෙම තැනැත්තිය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඇයගේ සමීපතමයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර මෙම කාන්තාවට වෛරස ආසාධනය වී ඇතිදැයි මෙතෙක් හෙළිවී නැහැ.

 

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »