
බ්‍රිස්බන් නුවර Princess Alexandra රෝහලේ නිරෝධායනයේ නිරතවී සිටියදී පළාගිය කාන්තාවක පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඇය ඊයේ අලුයම 03 ට පමණ රෝහලින් පළාගොස් ඇති බවටයි වාර්තා පළවන්නේ.
Central Brisbane හි New Farm ප්‍රදේශයේ සිටියදී මෙම තැනැත්තිය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඇයගේ සමීපතමයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර මෙම කාන්තාවට වෛරස ආසාධනය වී ඇතිදැයි මෙතෙක් හෙළිවී නැහැ.