Day: March 7, 2021

දකුණු ඕස්ට්‍රේලියාවේ සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි!

සෙනසුරාදා දහවල් 12.15 ට පමණ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇති වූ දරුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි. මෙම අනතුරෙන් ඇති වූ බලපෑම නිසා වාහන දෙකම පුපුරා ගිය අතර එය ස්ටුවර්ට් අධිවේගී මාර්ගයේ උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. යූට් රථයේ රියදුරු සහ ට්‍රක් රථයේ මගියෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර ට්‍රක් රථයේ රියදුරු රාජකීය ඇඩිලේඩ් රෝහලට ගෙන යන ලදී. ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි. Pimba සහ Coober Pedy

Read More »

මව්කිරි සම්බන්ධ ගැටලු හුවමාරු කරගත් Facebook කණ්ඩායමක තිබූ ඡායාරූප විකිණීමේ ජාවාරමක් හසුවේ.

මවක් දරු ප්‍රසූතියෙන් පසු තමාට ඇති වන ගැටලු හුවමාරු කර ගැනීමට Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තිබෙන කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට වර්තමානයේ යොමු වී ඇති අතර ඒවා අනිසි ලෙස ප්‍රයෝජන ගැනීමට ගත් පිරිසක් ගැන පසුගිය දා වාර්තා විය​. එම සමාජ කණ්ඩායමේ 22,500ක් පමණ පිරිසක් සිටිය අතර එම රහසිගත තොරතුරු විකිණීමේ ජාවාරමක් සිදු වීමක් ඇත​. මෙහිදී මව්වරුන්ට තමාගේ පින්තූර අලෙවි කරන ලෙස එක් එක් පුද්ගලයින් බලපෑම් සිදු කර ඇති අතර එහි දී එම පෞද්ගලික තොරතුරු සමාජයට

Read More »

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 05කින් කොදෙව් කණ්ඩායම පරාජය කරයි!

ඊයේ (6/3) දිනයේ ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල කඩුලු 5 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, Road Safety World Series T20 තරගාවලිය ආරම්භ කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක බ්‍රයන් ලාරා පන්දු 49 කදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. ස්මිත් 47, ටිනෝ බෙස්ට් නොදැවී ලකුණු 18ක් රැස්

Read More »