Day: March 2, 2021

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්‍ෂාන් ගේ දියණියගෙන් ක්‍රිකට් වාර්තාවක්!

ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව තිබෙනවා. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා. ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබන දැරිවියක් වනවා. මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක

Read More »

Werribee ඇතුළු ප්‍රදේශ 3ක අපජලයේ කොරෝනා වයිරස් කොටස් අනාවරණය වීම නිසා අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

Tarneit, Werribee සහ Hoppers Crossing යන ප්‍රදේශයන්හි අපජලයේ ඇති කොරෝනා වයිරස් කොටස් අනාවරණය වීමෙන් පසු  අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. Werribee අපජල පවිත්‍රාගාරයට ඇතුල් වන ස්ථානයේ කොරෝනා වෛරස් කොටස් අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳුදා නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. මෙම ප්‍රදේශයන්හි​ පදිංචිකරුවන් සහ පෙබරවාරි 23 සිට මෙම ප්‍රදේශවලට පැමිණි අමුත්තන් හට මෘදු COVID-19 රෝග ලක්ෂණ​ තිබේනම් වහාම කොරෝනා පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලා සිටියි. “මෙලෙස අපජලය තුල වයිරස් කොටස් තිබීමට හේතුව​ COVID-19 සහිත පුද්ගලයෙකු

Read More »

මාර්තු මාසයේ වික්ටෝරියාහි සමහරක් දෙනාට නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබා දීමට සැරසේ.

කලාපීය සංචාරක කර්මාන්තයට සහාය වීම සඳහා වික්ටෝරියානු වැසියන් දිරිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ​ වික්ටෝරියානුවන්ට මේ මාසයේ නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම් භුක්ති විඳීමට හැකි වනු ඇත. මාර්තු 21 සිට 28 දක්වා, ජ්‍යෙෂ්ඨයි​න්ට(seniors) සහ රැකවරණ(carers) කාඩ්පත් හිමියන්ට දුම්රිය, බස්, ට්‍රෑම් සහ ප්‍රාදේශීය V / Line සේවාවන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ඇත​. කොරෝනා වසංගතය හේතුවෙන් වික්ටෝරියා හි 2020 ජ්‍යෙෂ්ඨයින් ගේ සැමරුම් සතිය​ අවලංගු කරන ලදි. නොමිලේ ප්‍රවාහනය සඳහා සුදුසුකම් ඇති අය ඔවුන්ගේ මයිකි කාඩ්පත් ඔවුන් සමඟ රැගෙන යා යුතු

Read More »