මාර්තු මාසයේ වික්ටෝරියාහි සමහරක් දෙනාට නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබා දීමට සැරසේ.

කලාපීය සංචාරක කර්මාන්තයට සහාය වීම සඳහා වික්ටෝරියානු වැසියන් දිරිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ​ වික්ටෝරියානුවන්ට මේ මාසයේ නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම් භුක්ති විඳීමට හැකි වනු ඇත.

මාර්තු 21 සිට 28 දක්වා, ජ්‍යෙෂ්ඨයි​න්ට(seniors) සහ රැකවරණ(carers) කාඩ්පත් හිමියන්ට දුම්රිය, බස්, ට්‍රෑම් සහ ප්‍රාදේශීය V / Line සේවාවන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ඇත​.

කොරෝනා වසංගතය හේතුවෙන් වික්ටෝරියා හි 2020 ජ්‍යෙෂ්ඨයින් ගේ සැමරුම් සතිය​ අවලංගු කරන ලදි.

නොමිලේ ප්‍රවාහනය සඳහා සුදුසුකම් ඇති අය ඔවුන්ගේ මයිකි කාඩ්පත් ඔවුන් සමඟ රැගෙන යා යුතු නමුත් ඒවා සඳහා මුදල් අය නොකෙරේ.

කලාපීය වික්ටෝරියා වෙත දිගු කාලීන පොදු ප්‍රවාහන සංචාර වෙන් කිරීම් මාර්තු 2 වන අඟහරුවාදා සිට​ විවෘත වන බව ආබාධිත, වයස්ගත හා රැකබලා ගැනීමේ අමාත්‍ය ලූක් ඩොනෙලන් පැවසීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »