Day: February 11, 2021

නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්!

නවසීලන්ත බලධාරීන් එහි උතුරු වෙරළ තීරයේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ පැසිෆික් සාගරයේ Loyalty Islands වලට ගිනිකොන දෙසින් ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු වෙරළ සහ වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙසයි. ඕස්ට්‍රේලියාවේ Lord Howe Island ද මේ පිළිබඳව​ සෝදිසියෙන් සිටිය යුතු බවට අනතුරු අඟවා ඇත​. නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මිනිසුන් Ahipara සිට​ Bay of Islands, Great Barrier Island සහ Matata සිට​ Tolaga Bay දක්වා ප්‍රදේශවල ජලයෙන්, මුහුදු වෙරළෙන්, වරාය, ගංගා සහ මෝය ආශ්‍රිතව පරිසරයන් ගෙන්​

Read More »