Day: January 6, 2021

ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයින් ගෙන්වා ගන්නා අතරේ යුක්රේනයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේද 5ක් අනාවරණය වේ.

ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයින් ගෙන්වා ගන්නා අතරේ යුක්රේනයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේද 5ක් අනාවරණය වේ. නව කොවිඩ් වෛරස් වර්ග පහක් මේ වන විට යුක්රේනයේ සංසරණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී තිබෙන බව රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරනවා. යුක්රේනයේ කලාප නවයකින් සාම්පල් 50 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව හඳුනාගෙන තිබෙන බව යුක්රේනයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා. B1, B1 1, B1

Read More »

කොරෝනා අවදානමත් සමඟ මෙල්බන් හි කාර්‍යාලට පැමිණ සේවය කිරීම තවත් සතියකින් කල් යයි.

කොරෝනා අවදානමත් සමඟ මෙල්බන් හි කාර්‍යාලට පැමිණ සේවය කිරීම තවත් සතියකින් කල් යයි. වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා අවදානම වැඩි වීමත් සමඟ වික්ටෝරියානු රජය විසින් පෙර දැනුම් දුන් පරිදි මෙල්බන් හි පිහිටි කාර්‍යාල සඳහා නැවත සේවයට වාර්තා කිරීමට දුන් දින වකවානු සියල්ලක්ම තවත් සතියකින් කල් දැමීමට අද දින තීරණය කර ඇති බවට වික්ටෝරියානු ප්‍රාන්ත​ වැඩබලන අගමැති Jacinta Allan පැවසීය​. ඒ අනුව​, මෙල්බර්න් කාර්‍යලයන් හි වැඩ කරන​ සේවකයින්ට නැවත කාර්යාලයට යාමට තවත් සතියක් බලා සිටීමට සිදුවනු ඇත. වික්ටෝරියානු

Read More »

මෙල්බර්න් හි කොරෝනා ආසාදිතයින් ගිය ස්ථාන අතරට ලාංකික අවන්හලකුත් එකතු වේ. 

මෙල්බර්න් හි කොරෝනා ආසාදිතයින් ගිය ස්ථාන අතරට ශ්‍ ලාංකික අවන්හලකුත් එකතු වේ. මෙල්බර්න් හි Tamarind 8 නැමති ශ්‍රී ලංකාවේ අවන්හල (Narre Warren) වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා අවදානම් ස්ථාන ලැයිස්තුවට එක් වී ඇත​. එහි සඳහන් පරිදි මෙම කොරෝනා ආසාදිතයා එම අවන්හලෙන් 2020 දෙසැම්බර් 30 දින පස්වරු 6.30 සිට රාත්‍රී 7.00 දක්වා කාලය අතරතුර ආහාර රැගෙන ගිය බවට සඳහන් වේ. පහත වගුවේ ලැයිස්තුගත කර ඇති ඕනෑම ස්ථානයකට සඳහන් දිනයන් සහ වේලාවන්හි ඔබ ගොස් ඇත්නම්, වහාම කොරෝනා පරීක්ෂාවට ලක්

Read More »

ක්වන්ටාස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි. 

ක්වන්ටාස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි.  ක්වන්ටාස් ගුවන් සමාගම මේ වසරේ ජූලි මාසයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වෙන් කිරීම් නැවත විවෘත කර තිබේ. ඕස්ට්‍රේලියානු ගුවන් සේවයක් වන ක්වන්ටාස් සමාගම මාස ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ගමන් නතර කර තිබූ නමුත් දැන් 2021 මැද සිට නැවත වෙන් කිරීම් විවෘත කර ඇත. ජූලි 1 වනදා සිට එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු විදේශීය ගුවන් ගමන් වෙන්කරවා ගත හැකිය. කෙසේ වෙතත්, ෆෙඩරල් රජය අනතුරු ඇඟවූයේ එසේ කිරීමට

Read More »