Day: January 3, 2021

ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සැලසේ!

ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සැලසේ! ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව, විදේශගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස online මෙනුව හරහා යොමුකළ හැකියි. මෙහිදී විදේශගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර, පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේදීම තම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්

Read More »

ශ්‍රී ලංකාවේ කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ව ප‍්‍රතිකාර කිරීමට වැඩපිළිවලක්!

ශ්‍රී ලංකාවේ කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ව ප‍්‍රතිකාර කිරීමට වැඩපිළිවලක්! කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි. මෙහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත​.

Read More »