ශ්‍රී ලංකාවේ කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ව ප‍්‍රතිකාර කිරීමට වැඩපිළිවලක්!

ශ්‍රී ලංකාවේ කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ව ප‍්‍රතිකාර කිරීමට වැඩපිළිවලක්!

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත​.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »