Day: December 25, 2020

ට​ස්මේනියානු ප්‍රාන්තයේ 2020/21 පුහුණු වීසා (190,491) නාම යෝජනා වැඩසටහන ජනවාරි මස අග දී නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

ට​ස්මේනියානු ප්‍රාන්තයේ 2020/21 පුහුණු වීසා (190,491) නාම යෝජනා වැඩසටහන ජනවාරි මස අග දී නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වේ. පුහුණු වීසා නාමයෝජනා 2020/21 වැඩසටහන් වර්ෂය සඳහා ට​ස්මේනියානු ප්‍රාන්තය සඳහා සම්පූර්ණ නාමයෝජනා ස්ථාන ප්‍රමාණයන් ලැබී තිබේ. සම්පූර්ණ ප්‍රතිපාදන සෑදී ඇත්තේ: උප පංතිය 491 – ස්ථාන 1400 උප පංතිය 190 – ස්ථාන 1000 යි ව්‍යාපාර සංක්‍රමණය ස්ථාන 45 යි පුහුණු වීසා නාමයෝජනා ස්ථානවලින් 25% ක් පමණ භාවිතා කර ඇත. 2021 ජනවාරි අග දී සාමාන්‍ය අයදුම්පත් සඳහා විවෘත වීමේ

Read More »

බලපත්‍ර නොමැතිව සිඩ්නි හි දැඩි අවදානම් කලාප(Red zone) වල සිට පුද්ගලයින් 40කට වඩා වැඩි පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුල් වී ඇත​.

බලපත්‍ර නොමැතිව සිඩ්නි හි දැඩි අවදානම් කලාප(Red zone) වල සිට පුද්ගලයින් 40කට වඩා වැඩි පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුල් වී ඇත​. ඊයේ දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිඳු කොරෝනා රෝගියෙක්‍ වාර්තා නොවූද නත්තල සැමරීමට සිඩ්නි හි දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශයන් ගෙන් නිසි බලපත්‍රයක් නොමැතිව 40කට අධික පිරිසක් වික්ටෝරියානු ප්‍රාන්තය වෙත පැමිණ තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පැවසූවේ මෙය ඔවුන් ගේ බලාපොරොත්තු සුන් කර ඇති බවයි. “කනගාටුවට කරුණක් නම්, NSW වෙතින් වික්ටෝරියා

Read More »