Day: December 4, 2020

ජනප්‍රිය Kmart ළදරු නිෂ්පාදනයක් නැවත කැඳවනු ලැබේ.

ජනප්‍රිය Kmart ළදරු නිෂ්පාදනයක් නැවත කැඳවනු ලැබේ.   අඩුපාඩුවක් මඟින් දරුවෙකුට බරපතල තුවාල සිදුවිය හැකි බවට ඇති බිය නිසා ජනප්‍රිය Kmart ළදරු නිෂ්පාදනයක් නැවත කැඳවනු ලැබේ. ඇන්කෝ ගුරුත්වාකර්ෂණ බවුන්සරය (ANKO Gravity Bouncer) සඳහා නැවත කැඳවීම බ්‍රහස්පතින්දා(03/11) නිකුත් කරන ලදී.  නිෂ්පාදන සුරක්‍ෂිතතා ඕස්ට්‍රේලියා පැවසුවේ ආසනය සහ සිටවනය (stand) එක  අතර අගුලු දැමීමේ නිවැරදිව අගුලු නොවැටුනොත්  කුඩා දරුවන් එයින් පෙරලී වැටීමෙන් හානියක් සිදුවිය හැකි බවයි.   එමඟින් පසුකාලීන භාවිතයන්හි නිෂ්පාදිතය කැඩී යාමට ඉඩ ඇත. නිෂ්පාදිතය කඩා වැටුනහොත්,

Read More »

ඇපල් iPhone 12 පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා වේ.

ඇපල් iPhone 12 පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා වේ. ඇපල් iPhone භාවිතා කරන්නන් දහස් ගණනක් ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වල 4G සහ 5G ජාල වෙත ප්‍රවේශ වීම පිළිබඳ පොදු ගැටළුවක් වාර්තා කර ඇත. iPhone 12 භාවිතා කරන්නන් 500 කට වැඩි ප්‍රමාණයක් මෙම ගැටළුව සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා ඇපල් සමාගමේ නිල සහායක ප්‍රජාවන් වෙත පැමිණ ඇති බව 9to5Mac වාර්තා කරයි. “ප්‍රබලම ලෙස සන්නිවේදන සබඳතා  තිබිය යුතු ප්‍රදේශවල (ප්‍රසිද්ධ​ නගරයක් හරහා ධාවනය කරන විටදී ) පවා සබඳතා බිඳ වැටෙයි ,”

Read More »