Day: November 21, 2020

මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ පහකට “අනපේක්ෂිත” COVID අනතුරු ඇඟවීමක්!

මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ පහකට “අනපේක්ෂිත” COVID අනතුරු ඇඟවීමක්! “Unexpected” COVID warning for five Melbourne suburbs! අපජල විශ්ලේෂණයන්හි “අනපේක්ෂිත” සොයාගැනීමෙන් පසු මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ටකොරෝනා රෝග ලක්ෂණ සඳහා සෝදිසියෙන් සිටින ලෙසට රජය ඉල්ලා සිටී. සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඊයේ(20/11) රාත්‍රියේ Altona සහ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් කළේය. පසුගිය බදාදා එකතු කරන ලද පිරිසිදු නොකළ අපජල සාම්පලයක කොරෝනා වයිරස් කොටස් හමු වූ බව එහි සඳහන් ය. නොවැම්බර් 16 සඳුදා සිට නොවැම්බර් 18 වන බදාදා

Read More »

කොරෝනා එන්නතෙහි පුරෝගාමියෙකු ලෙස​ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහේෂි එන්. රාමසාමි ලෝප්‍රකට වේ!

කොරෝනා එන්නතෙහි පුරෝගාමියෙකු ලෙස​ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහේෂි එන්. රාමසාමි ලෝප්‍රකට වේ! A pioneer of the Oxford coronavirus vaccine – Maheshi N. Ramasamy, who was born in Sri Lanka! ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටී. ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා

Read More »

Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්! South Australia’s lockdown to ease early, but some restrictions to remain! Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. මුලින් ප්‍රකාශ කල දින ගණනට​ කලින් එය අවසන් කිරීම විශේෂත්වයක්.  මින් පෙර දකුණු ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කලේ ඔවුන් දින 6ක් ප්‍රාන්තය වසා දමන බවයි. නමුත් පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත්තේ Woodville

Read More »