Day: November 8, 2020

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්! Joe Biden will be the 46th President of the United States of America. Scott Morrison congratulates Joe Biden.  අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් Joe Biden පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ වත්මන් ජනාධිපති  Donald Trump පරාජයට පත් කරමින්. පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට Joe Biden සමත් වීමත් සමග ඔහු ජන්ද කොට්ඨාශ​ 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන්

Read More »

අද (8/11) මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බන් හි කොරෝනා නීති තවදුරටත් ලිහිල් කෙරේ. එහි සාරාංශය මෙන්න​.

අද (8/11) මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බන් හි කොරෝනා නීති තවදුරටත් ලිහිල් කෙරේ. එහි සාරාංශය මෙන්න​. Victoria COVID next steps revealed as premier confirms easing to gatherings and 25km radius. අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර එලෙස කිසිඳු සිද්ධියක් වාර්තා නොවූ අඛණ් ඩ 9 වන දිනය අදයි. අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ වික්ටෝරියානු අගමැති අද මධ්‍යම රාත්‍රියෙන් පසු කිලෝමීටර් 25 ක ඇතුලු නීති බොහොමයක් ලිහිල් කිරීම් පිළිබඳ අදහස් දැක්වීය​. එහි සාරාංශය

Read More »