Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්! – AusLanka TV – Australian News for the Sri Lankan community

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden will be the 46th President of the United States of America. Scott Morrison congratulates Joe Biden. 

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් Joe Biden පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ වත්මන් ජනාධිපති  Donald Trump පරාජයට පත් කරමින්.

පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට Joe Biden සමත් වීමත් සමග ඔහු ජන්ද කොට්ඨාශ​ 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්දකොට්ඨාශ​ 213ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබේ.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර Joe Biden හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කර ඇත​.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති තම උණුසුම් සුභ පැතුම් Joe Biden හට එක් කල ඇති අතර ඔහු ඉදිරියේදී එකතු වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට එහි සඳහන්.

(Image: Reuters)

COMMENTS