Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden ඇමරිකානු ජනාධිපතිධුරයට: ඕස්ට්‍රේලියානු අගමැති ගෙන් සුභ පැතුම්!

Joe Biden will be the 46th President of the United States of America. Scott Morrison congratulates Joe Biden. 

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් Joe Biden පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ වත්මන් ජනාධිපති  Donald Trump පරාජයට පත් කරමින්.

පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට Joe Biden සමත් වීමත් සමග ඔහු ජන්ද කොට්ඨාශ​ 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්දකොට්ඨාශ​ 213ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබේ.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර Joe Biden හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කර ඇත​.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති තම උණුසුම් සුභ පැතුම් Joe Biden හට එක් කල ඇති අතර ඔහු ඉදිරියේදී එකතු වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට එහි සඳහන්.

(Image: Reuters)

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »