Category: Latest news

NSW ප්‍රාදේශීය බලශක්ති ව්‍යාපෘති පුලූල් කිරීමට $ මිලියන 800 ක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය බලශක්ති ව්‍යාපෘති පුලූල් කිරීමේ අරමුණින් ඩොලර් මිලියන 800 ක මුදලක් යෙදවීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

චැනල් 4 චෝදනාවලට ගෝඨාගෙන් උත්තර

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

Read More »

උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවට විශ්‍රාම යන ප්‍රධානීගෙන් රතු එළි

ඉදිරියේදී උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවට ධුරයෙන් විශ්‍රාම යන ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පවසනවා.

Read More »