චැනල් 4 චෝදනාවලට ගෝඨාගෙන් උත්තර

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

එම නිවේදනය පහතින් දැක්වෙයි,