
Optus වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – ඔස්ටේ්‍රලියානුවන් මිලියන 09 ක් අවධානමේ
ඔස්ටේරලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන Optus හි දත්ත පද්ධතිය වෙත එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 90 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගැනීමකට ලක්වීමේ අවධානමක් මතුවී තිබෙනවා.