
Today’s Top Stories – Friday 09th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් මිලියනයකට වැඩි ආදායමක් සහිත පුද්ගලයන් 66 දෙනෙකු 2020-21 මූල්‍ය වර්ෂය සඳහා කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවට හෙළිකරගෙන තිබෙනවා.
සිය වෙළඳසැල්වල රාක්කවල ඉතා කුඩා කැමරා 500 ක් ස්ථාපිත කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!