Day: May 1, 2022

ආර්ථික අර්බුදය නිසා ලංකාවෙන් හොරෙන් රට පැනීම ඉහළට

ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මගින් පළා යාම සියයට 30 කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ පවසනවා.

Read More »