Day: January 1, 2022

සිඩ්නි – මෙල්බන් – කැන්බරා 2022 පිළිගනී

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි – මෙල්බන් සහ කැන්බරා නගරවලට 2022 නව වසර උදාවුණා. අති විශාල ජනකායක් පොදු ස්ථාන වෙත ඒකරාශි වී සිටින බව සඳහන්. නගර දෙකෙහිම ආරක්ෂාවට විශාල පොලිස් බල ඇණි යොදවා තිබෙනවා. කෙසේවෙතත් බි්‍රස්බන් – පර්ත් – ඇඩිලේඩ් – ඩාර්වින් යන නගරවලට තවමත් නව වසර උදාවූයේ නැහැ. ඒ කාල කලාප වෙනස හේතුවෙන්.

Read More »