Day: September 10, 2021

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව, වනිඳු හසරංග එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර 17 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී ඇත. එක්දින පන්දු යවන්නන් අතර 32 වන ස්ථානයට ඔහු පත්වී තිබේ. අකිල ධනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ රැදී සිටී. දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත්වී ඇත. අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 334 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා වේ. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,426 කි. ඊයේ දිනයේදී (9) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,998 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,027 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1436099442592018443?s=20

Read More »

Regional Victoria හි Lockdown තත්වය ඉවතට

Regional Victoria හි Lockdown තත්වය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ. කෙසේවෙතත් සීමා කිහිපයක් අඛණ්ඩව බලපැවැත්වෙයි. මෙම සීමා සැප්තැම්බර් 23 වනදා තෙක් අඛණ්ඩව බලපැවැත්වේ. Household gatherings are still not allowed unless in a single or intimate partner bubble situation. Public gatherings are permitted for up to 10 people. There is no limit on the distance regional Victorians can travel from home, other than into metropolitan Melbourne. Regional schools can reopen for onsite learning for Prep to Grade 2 and

Read More »