Day: September 2, 2021

“Mu” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්

කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  “Mu” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත්  “Mu” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පෙන්නුම් කරන බවද සඳහන් වේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළයුතු බව ලෝක

Read More »
woolworths

Woolworths සේවකයන් 3300 කට වැඩි පිරිසක් හුදකලා කෙරේ

Woolworths හි සේවකයන් 3300 කට වැඩි පිරිසක් හුදකලා තත්වයට පත් කර තිබේ. වෙළඳ සැල් රැසක්ම කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම හමුවේ සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බවයි එහි ප්‍රධාන විධායක නිළධාරී Brad Banducci විසින් පාරිභෝගිකයන් වෙත යවා ඇති ඊ-මේල් පණිවිඩයක දැක්වෙන්නේ. කෙසේවෙතත් කිසිදු පාරිභෝගිකයෙකුට අපහසුතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කරන්නේ. එහෙත් අවම සේවක සංඛ්‍යාවක් සිටීම හමුවේ කිසියම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවද සේවාවල කිසියම් අඩාලවීමක් සිදුවිය හැකි බවද Banducci සඳහන්

Read More »