Day: July 29, 2021

ගෙවල් හදනවා කියා මිලියන ගණන් වංචා කල අගමැති මොරිසන්ගේ ඥාති පුතාට වැඩ වරදී

නිවාස ඉදි කරන බවට සහ අලුත්වැඩියා කරන බවට මුදල් ලබාගෙන එම කටයුතු නොකර සිටීමෙන් වංචනික ක්‍රියාවල නිරත වූ බවට අගමැති ස්කොට් මොරිසන්ගේ ඥාති පුතාට​ චෝදනා එල්ල වී තිබේ. Mitchell Cole නම් මොහුට එරෙහිව Parramatta Local Court හි නඩුවක් ද විභාග වන අතර චෝදනා 17 කට තමා වරදකරු බවට ඔහු විසින්ම පිළිගෙන තිබේ. නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම තැනැත්තාට කිසිදු බලපත්‍රයක් තිබී නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය විය. ගණුදෙනුකරුවන්ගේ හිත දිනා ගැනීම සඳහා Mitchell Cole විසින් කර

Read More »