
NSW ප්‍රාන්තයට අතිරේක Pfizer එන්නත් දෙන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේපයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අතිරේක Pfizer එන්නත් ලබාදෙන ලෙස ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian කල ඉල්ලීම ප්‍රතික්ෂේප වේ. වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල අගමැතිවරුන්