Day: May 13, 2021

අයිශ්වර්යා අස්වාත් මරණය : බටහිර ඕස්ට්‍රේලියානු රජය සමාව අයැදි

පර්ත් ළමා රෝහලේ දි මිය ගොස් සති හයකට පමණ පසු බටහිර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය රොජර් කුක්, හත් හැවිරිදි අයිශ්වර්යා අස්වාත්ගේ පවුලේ අයගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියි. උණ වැනි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසු අප්‍රේල් 3 වන සෙනසුරාදා සවස 5 ට පමණ අයිශ්වර්යා සහ ඇගේ දෙමාපියන් හදිසි ප්‍රතිකාර අංශයට ගෙන එන විට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමක පැවති බව ඔහු පිළිගනී. ඇගේ දෙමව්පියන් වන Aswath Chavittupara සහ Prasitha Sasidharan පවසන්නේ වෛද්‍යවරයකු හමුවීමට පැය දෙකකට වඩා වැඩි කාලයක් බලා

Read More »